ශ්‍රි ලංකාවේ ඉතිහාසය
ශ්‍රි
ලංකාව ජනාවාස වී ඇත්තේ දැනට වසර 125,000 පමණ පෙරදීය. ඉන්දියන් සාගරය ඔස්සේ
පැමිණි හෝමෝ සාපියන් මානවයා විසින් ලංකාව ජනාවාස කල බව සාමාන්‍ය මතයයි.
ලංකාවේ ලිඛිත ඉතිහාසය ආරම්භ වන්නේ විජයාවතරණයෙන් පසුවය. ඉන්දියාවේ සිංහබාහු රජුගේ දෙටු පුත් විජයගේ පැමිණීමේ සිට මෙරට වංසකථා ආරම්භ වේ.
ලංකාවේ ලිඛිත ඉතිහාසය ආරම්භ වන්නේ විජයාවතරණයෙන් පසුවය. ඉන්දියාවේ සිංහබාහු රජුගේ දෙටු පුත් විජයගේ පැමිණීමේ සිට මෙරට වංසකථා ආරම්භ වේ.
No comments:
Post a Comment